දෑහුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අහුරු දෙක; ඇඟිල් පස විහිදා අත්ලෙන් අල්ලා ගන්නට පිළිවන් ප්‍රමාණය මෙන් දෙගුණය.