දික්කසාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ආවාහ විවාහයට පත්) අඹු සැමි දෙදෙනකු නීත්යනුකූල ව වෙන් වීම; විවාහ නීත්යනුකූල ව අවලංගු කිරීම; කසාදය කටුගා දැමීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. divorce
2. Law. dissolution of marriage