දිගන්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උතුරු නැගෙනහිරාදි වශයෙන් ගැනෙන විවිධ දිශා.
2. නා.ප්‍ර. අන්‍ය දිශාව; විදේශය.