දිග්ගේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිනපතා තේවා වශයෙන් නැටුම් ගැයුම් ආදිය පැවැත්වීමට දේවාලවල ඉදිරිපිට තනා ඇති දිග ශාලාව; ද්වාර මණ්ඩපය.