දිගිලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. දිය කඩිත්ත; වැව් ආදියට ජලය ගලා එන කුඩා දිය ඇළ.
2. නා. කඳු දෙකක් අතර වූ පටු බිම් තීරය.