දිගුපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිශාවලට අධිපති ඉන්ද්‍රාදි දෙවිවරු.
2. නා. ප්‍රදේශාධිපති; දිසාපති.