දිගෙලි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඇවිද තණකොළ කෑමට හැකිවන සේ ගවයන් වැනි සතුන් දිග කඹයකින් බැඳ තබනවා; දිගවෙලි කරනවා.