දිට්ඨාලම්බනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සත්ත්වයා සසර ගිල්වන මිථ්‍යාදෘෂ්ටි නමැති මහ ජලස්කන්ධය; මිසදිටු බව නමැති සැඩපහර.