දින සිරිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දේවාලයාදි ස්ථානවල දිනකට කළ යුතු වැඩ ප්‍රමාණාදිය ද ඒවා පැවැත්විය යුතු කාලවේලාදිය ද සඳහන් ලියවිල්ල.