දිනරේඛාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (භූගෝ.) දිනවලට සම්බන්ධ වන රේඛාව; ග්රීනිච් මධ්යාහ්න රේඛාවෙන් අංශක 180° බටහිරට හා නැගෙනහිරට මධ්යාහ්න රේඛාව හා සම්බන්ධ ව යන කල්පිත රේඛාව.