දිනශූලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) ඒ ඒ දිනවල දී ගමන් ආරම්භ නොකළ යුතු අශුභ දිශාව (රිවි, කිවි දෙදින පෙරදිග ද සඳු, ශනි, ගුරු, බුද දිනවල උතුරු දිග ද, කුජ දින දකුණු දිග ද අසුබ යැයි සැලකේ).