දිනාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාසි වර්ගයක්; පර්සියාවේ මුලින් භාවිත වී පසු ව විශේෂයෙන් අරාබි රටවල භාවිත වන්නට වුණු කාසියක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. dinar