දිබ්බාගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවියන් වැඩ වසන ගෙය.
2. නා. දෙවියන් උදෙසා පිළියෙල කළ මල් අසුන; දේව පූජාසනය.