දිය ඔරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජලය රැස් කර තැබීමට සෑදූ ඔරුවක හැඩය ඇති භාජනය; නෑම සඳහා වතුර පුරවා තබන භාජන විශේෂයක්.
2. නා. රසායනාගාර උපකරණයක්; ජල උෂ්ණකය.