දිය කෙළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උත්සවයක් වශයෙන් ගඟක හෝ පොකුණක දියට බැස පිහිනීම් ආදි වශයෙන් කරන ජල ක්‍රීඩාව; දිය කෙළීම.