දිය දැකීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රතිමාවක නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයෙන් පසු ශිල්පියා පළමුවරට (කොරහක දැමූ) ජලය දෙස බැලීමේ චාරිත්‍රය.