දිය නියමුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අතීතයේ වැව්වලින් කෙත්වලට දිය බෙදා හැරීමේ කාර්ය භාර ව සිටි නිලධාරියා.