දිය පීරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ජලය දෙපසට කර බලනවා; දිය පාදා සෝදිසි කරනවා.
2. ක්‍රි. ජලය දෙබෑ කරනවා.