දිය පොරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. දියේ බැස ක්‍රීඩාවක් වශයෙන් පොර බැඳීම.
2. නා. දියේ අයිතිය සඳහා සටන් කිරීම.