දිය බුබුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වතුර යට සිට අර්ධ ගෝලාකාර හැඩයෙන් යුක්ත ව ඉහළට නැගී මතු පිට කරා නැඟ එන වායු පිණ්ඩය; පෙණ බුබුළ.
2. නා. පොළොව යටින් දිය මතුවන ස්ථානය; උල්පත.
3. නා. සිරුරේ හම මතුපිට හටගන්නා වූ ගඩු විශේෂයක්.