දිය මොල්ලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. ජලාශයක මතු තලය මත (වායු පීඩනය නිසා) තැනින් තැන උස් ව නැඟී සිටින දිය බුබුළු.