දිය යතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජල යන්ත්‍රය; දිය ඉසීම කරන උපකරණය.
2. නා. ජල යාත්‍රාව; දියෙහි ගමන් කරන යානය.
3. නා. දියෙහි නෑම.