දිය වක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චන්ද්‍ර මාස ක්‍රමය අනු පුරපක්ෂයෙහි හෝ අවපක්ෂයෙහි දෙවන දිනය; චන්ද්‍රයාගේ දෙවැනි කලාව පැමිණි දිනය.