දිය සලකුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් කඩදාසි වර්ග සහ මුදල් නෝට්ටු ආදිය ආලෝකය දෙසට අල්ලා බැලූ කල පෙනෙන සේ යොදා ඇති ලකුණ; ජල ලකුණ (=watermark).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. watermark