දිය සීරාවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (බිත්ති ආදියට) තෙතමන උරාගැනීම වැළැක්වීම සඳහා අත්තිවාරම මත අතුරන සිමෙන්ති බදාම තට්ටුව. (=damp proof course).