දියකැටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දිය එක්රැස්වීම සඳහා වැවේ සොරොවු වැසීමටත්, දිය නිකුත් කරන විට එකිනෙක ඉවත් කිරීමටත් හැකි වන පරිදි හරස් අතට තැබූ පිළිස්සූ මැටි කුට්ටිය හෙවත් කැටය.