දියකිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගාන ලද පොල්වලට තෙවැනි වරට ද දිය මුසු කොට මිරිකාගත් පොල්කිරි.