දියගොබය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොකැඩී ගලා බස්නා දිය දහර; අඛණ්ඩ ජලධාරාව.
2. නා. උඩට නැගෙන ජල කදම්බය.