දියදරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ජලධාරාව ගලා යන දියපාර; ගලා හැලෙන දිය කඳ; ජලධාරාව.2. නා. ඇසින් වැගිරෙන දිය; කඳුළු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 833 ← දියදබරාව දියදරාඬ →