දියදහරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ගලා යන දියපාර; ගලා හැලෙන දිය කඳ; ජල ධාරාව.2. නා.ප්ර. ඇසින් වැගිරෙන දිය; කඳුළු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 833 ← දියදරාඬ දියදැලි →