දියදෙණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිය පුරවා තබන ඔරුවක් බඳු භාජනය.
2. නා. කිසියම් උෂ්ණත්වයකට ජලය රත් කොට තබා ගැනීම සඳහා (රසායනාගාරවල) භාවිත කරන භාජනයක් (=water path).