දියපට්ටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගසක කඳෙහිත් මුලෙහිත් ද්විතීයික වර්ධනය සිදු කරන සජීවි විභාජක පටකය.
2. නා. දැවීමෙන් හෝ තැළීමෙන් හෝ කිසිවක නිරතුරු ගැටීමෙන් සම මතුපිට ඇති වන දියබුබුළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cambium