දියපිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. (ධීව.) උණ බම්බු කැබැල්ලකින් සාදා ගනු ලදුව ධීවරයන් විසින් භාවිත කරනු ලබන භාජන විශේෂයක්.
2. ක්‍රීඩාවක් වශයෙන් දිය මතුපිට ගසා යවන කුඩා කැට කැබලිත්ත.