දියබත් වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. දියෙන් නෑවෙනවා; පෙඟෙනවා.2. ක්රි. (නැව් ආදිය) වතුරේ ගිලී විනාශ වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 835 ← දියබත් වූ දියබඳ →