දියබස්නාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජලය බසින පැත්ත.
2. නා. ලියදි පෙළක පහළින් ම පිහිටි ලියද්ද.
3. නා. (වැවක) සොරොව්ව.
4. නා. වතුර බැස යන කාණුව.
5. නා. දියපාර; ඇළ; දොළ.
6. (කථා.) නා. වහලේ පහළ කෙළවර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. canal