දියබැළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුලියට දිය ඇදීම; බැළයට වතුර ගෙන ඒම.
2. නා.ප්‍ර. දිය ඇදීමෙන් ලැබෙන කුලිය.