දියමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා.ප්‍ර. අවශ්‍ය ප්‍රමාණයට කුඹුරුවලට ජලය ගෙන යන කුඩා ඇළ; කුඹුරු මැදින් වතුර ගැනීමට කපන කුඩා ඇළ.
2. නා.ප්‍ර. දිය ගමන් කරවිය හැකි සමභූමි ප්‍රමාණය.