දියමාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. කුඹුරුවලට තනි වක්කඩෙන් දිය බස්සවන ඉස්මත්තේ ලියද්ද.
2. නා. ඉස්මත්තේ ලියද්දේ සිට කුඹුරුවලට දිය ගෙන යන කුඩා ඇළ.
3. නා. කුඹුරක දිය බැස යෑම.