දියඹනැම්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ඈත මුහුද දෙසට ඇදෙන බාදිය කඳ; ගැඹුරු මුහුද පැත්තට ගලන ජලප්‍රවාහය.