දියවඩනා නිලමේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිංහල රජ සමයෙහි රජුට අත කට සේදීම සඳහා දිය පිළිගැන්වීමේ නිලය දැරූ නිලධාරියා.
2. නා.ප්ර. දන්ත ධාතුන් වහන්සේගේ ගිහි භාරකරු; දළදා මාලිගාවේ පාලන කටයුතු භාර ව ක්රියා කරන උසස් ගිහි නිලය.