දියවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජලය දිය යුතු වාරය; දිය සැපයෙන වාරය; දිය මුරය.
2. නා.ප්‍ර. ජල ධාරාව; ජලස්කන්ධය.
3. නා.ප්‍ර. ජලය; වතුර.
4. නා.ප්‍ර. වී ගොවිතැන සඳහා වැව හා අමුණකින් ලබාගන්නා ජලය වෙනුවෙන් වැව් හෝ අමුණු හිමියාට ගොවිතැන් ආදායමෙන් ගෙවන කොටස.
වි. දියාරු; ද්‍රව වූ.