දියවළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දිය පිරුණු ආවාටය; ජලය සහිත වළ.2. නා. ගංගා හොය ආදියෙහි ගැඹුරු තැන; හොකරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 836 ← දියවලාකඩ දියවාන →