දියසක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෝකයට ඇසක් බඳු තැනැත්තා; බුදුන් වහන්සේ; බෝසතුන් වහන්සේ.
2. නා. හිරු; සූර්යයා.
3. නා. යුද්ධ ජයග්‍රහණයකදී පිඹින හක්ගෙඩිය; ජයශඞ්ඛය.