දියහුනු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජලයෙහි දියකර පාවිච්චියට ගන්නා හුනු; තම්බාපු හුනු.
2. නා.ප්ර. පොල් ගෙඩියේ මදය මතුපිට ඇති දිය කළ හුනු වැනි වූ කොටස.