දියහොල්මනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කුඹුරු පාළු කරන මීයන් ආදි සතුන් බිය වැද්දීම සඳහා උණ බම්බුවෙන් සාදන ලද, හඬ නැගෙන උපකරණයක්; දියබෙරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 837 ← දියහෙබ දියළු →