දියාළුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඔරුවල දිය ඉවත් කිරීම සඳහා භාවිත කරන උපකරණයක්.2. නා. දිය නෑමට භාවිත කරන භාජනය; සේක පාත්රය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 838 ← දියාරුවට උයනවා දියාළුවා →