දිරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධෛර්යය; එඩිතරබව දැඩි උත්සාහය; උනන්දුව.
2. නා.ප්ර. ශක්තිය; බලවත්කම.
නි. අලි ඇතුනට "තල්ලු කරනු", "බිම හෙළනු" සහ "බිද හෙළනු" යන උපදේශය හඟවන විධානය.