දිලියෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ආලෝකය විහිදෙනවා; රැස් පැතිරෙනවා; දීප්තිය නැගෙනවා; බැබළෙනවා.