දිවස් ප්‍රාසාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) අනාවැකි හෙවත් දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද පණිවුඩයක් ලොවට පැවසීමේ හැකියාව.