දිවසෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මිනිස් කනට නොඇසෙන ඉතා සියුම් වූ ද දුරු වූ ද ශබ්ද ඇසීමට සමත් විශිෂ්ට ඥාන විශේෂය; දිව්‍ය ශ්‍රෝතය; දිව්‍යකර්ණය.